සතුටින් ජීවත් වීමේ කලාව

ජීවිතය තුළ සැඟව ඇති නිදහස සැනසුම සතුට වෙත සුන්දර ගවෙශණයයි මේ

සතුටින් ජීවත් වීමේ කලාව - ඉදිරිපස කවරය
සතුටින් ජීවත් වීමේ කලාව - පිටුපස කවරය

සමහර පොත් රස බැලීමටයි. තවත් සමහරක් පොත් ගිල දැමීමටයි. ඉතා සුළු ප්‍රමාණයක් පොත් විකා ජීර්ණය කර ගැනීමටයි.

1561-1626 කාලයේ බ්‍රිතාන්‍යයේ ජීවත් වුණ ඉතිහාසඥයෙක් විද්‍යාඥයෙක් දේශපාලඥයෙක් නීතිඥයෙක් හා දාර්ශනිකයෙක් වන ෆ්‍රැන්සිස් බේකන්ගේ ඉහත කියමන මේ පොතට ගැළපෙන බව මගේ විශ්වාසයයි.

මේ පොත ඔබට හුදෙක්ම රස විඳීමට හෝ ගිල දැමීමට සුදුසු පොතක් නොවන අතර හැම වැකියක්ම, හැම ඡේදයක්ම, හැම පිටුවක්ම ඉතා හොඳින් අර්ථ විනිශ්චය කරමින් ජීර්ණය කරගත යුතු පොතකි.

පොත බාගත කරන්න

ඔබගේ පහත තොරතුරු අප වෙත ලබා දී පොත PDF ලෙස බාගත කරගන්න.

[[ formStatus.message ]]